ත්‍රිලක්ෂණය ගැන හරියට දැනගන්න
මේ දහම අතීතයට ගිය එකක් ද…? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සර වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාළා, “ආනන්දය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පිරිස අතර කතාවක් යන්න ඉඩ තියෙනවා, ‘දැන් මේ ධර්මය...
View Articleබුද්ධ කාලයේ පැතිරී තිබූ අන්‍යාගමික මතවාද
වර්තමානයේ ලෝකයේ තියෙන විශ්වාස ගත්තොත් ඒ විශ්වාසවල දිව්‍ය ලෝක ගැනත්, අපාය ගැනත් ගොඩාක් විස්තර තියෙනවා. අපි ගත්තොත්, බුද්ධ කාලයේ හිටපු ශාස්තෘවරු අතර ප්‍රධාන වශයෙන් ම ‘ඍෂිවරු’ කියලා කොටසක් ඉඳලා තියෙනවා....
View Articleසයුරේ අසිරිය ධර්මයේ
පහාරාද සූත්‍රයේ තියෙනවා මෙහෙම එකක්. ‘පහාරාද’ කියලා කියන්නේ අසුරේන්ද්‍රයෙක්. අසුරේන්ද්‍රයෙක් කියලා කියන්නේ අසුර නායකයෙක්. ‘පහාරාද’ කියන අසුර නායකයා ඇතුලු අසුර පිරිස මහා සාගරයට ආස කරගෙන, මුහුද ආශ්‍රිතව...
View Articleදුක අවබෝධ කරන ආර්ය න්‍යාය…
අපට හොඳට පේනවා, සෝතාපන්න වෙනවා කියන එක ගැන සමාජයේ එක එක මත තිබුණත් ඒකෙන් ඇති වැඩක් නෑ. ඒක තේරෙන්නේ බුද්ධ දේශනා බලද්දී. හරි වටිනා දේශනාවක් තමයි ඔය ‘පංචභයවේර සූත්‍රය.’ මේකෙදී ආර්ය න්‍යාය විස්තර කරනවා. ඒ...
View Articleශූන්‍යතාවය Emptiness
බුදුරජාණන් වහන්සේ ‘ශූන්‍යතාවය’ කියලා විස්තර කරපු එක නෙවෙයි අද බොහෝ දෙනෙක් කතා කරන්නේ. අද ලෝකයේ emptiness කියලා කියන්නේ බුද්ධ දේශනාවේ තියෙන එක නෙවෙයි. බුද්ධ දේශනාවේ තියෙන එක හරි පැහැදිලියි. බුද්ධ...
View Articleධර්මය පුරුදු කිරීමේදී අමාරුවේ නොවැටීමට නම්….
සළායතන විභංග සූත්‍රයේ සඳහන් වෙන්නේ “මහණෙනි, ආයතන හයක් තියෙනවා. ඒ තමයි ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ආයතන හය හොඳට විග්‍රහ කරමින් නුවණින් විමසන්න. ඊ ළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු හොඳට නුවණින්...
View Articleබුදු බව පැතීම ධර්මානුකූල ද…?
නමෝ බුද්ධාය දහම් කතිකාවත බුදුරජාණන් වහන්සේගේ මූලික ඉලක්කයට පරිබාහිර දෙයක ශ්‍රාවක ජනයා විය යුතු අය පැටලී වාසය කිරීම ශාසනය අනතුරේ වැටීමක්. ‘නෙත්තිප්ප්‍රකරණය’ කියන ප්‍රකරණ ග්‍රන්ථයේ එක සිද්ධියක් සඳහන්...
View Articleමෑත භාගයේ සිදු වූ බෝසත් උපත…
මම පෞද්ගලිකව පිළිගන්නවා මෑත භාගයේ පහළ වූ එක බෝසත් කෙනෙක් ගැන. ඒ තමයි ‘භීම්රාවෝ අම්බෙඞ්කාර්.’ ඉන්දියාවේ පහළ වූ භීම්රාවෝ අම්බෙඞ්කාර් තමයි බාබාසාහේබ් කියලා කියන්නේ. මම කියන්නේ එයා තමයි මෑත ඉතිහාසයේ පහළ වූ...
View Articleධර්මයේ ස්වාමියා බුදුරජාණන් වහන්සේයි
බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා සත් සති ගතකරලා අවසන් වුනාට පස්සේ උන්වහන්සේට මේ විදිහේ සිතුවිල්ලක් ඇතිවුනා. (කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුං – රාගදෝසපරේතේහි – නායං ධම්මෝ සුසම්බුධෝ.)...
View Articleපුද්ගලික දෘෂ්ටි අත්හැර ධර්මය පෙරට ගන්න…
බුදුරජාණන් වහන්සේ පහළ වෙලා, ප්‍රථම රහතන් වහන්සේලා හැටනමට උන්වහන්සේ දේශනා කළේ “(දේසේථ භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං, මජ්ඣේ කල්‍යාණං, පරියෝසාන කල්‍යාණං සාත්ථං සබ්‍යංජනං, කේවලං පරිපුණ්ණං, පරිසුද්ධං...
View Article